Rs 6,150,000
                                
                            Negotiable
ISUZU කියුබ්1 ඔරිඡිනල් ටිපර් LB නම්බර් 4HF1 මැනුවල් පොම්ප එන්ඡිම NKR66E Box චැසි මැනුවල් ගියර් ඉස්සරහ පස්ස උඩ දුනු 1996 නිෂ්පාදිත, 2006 ලියාපදිංචි පොතේ ඔරිඡිනල් Tipping, DumpTruck දෙකම තිබේ A/C වැඩ, මීටර් සියල්ල වැඩ, power steering, power shutter මුන, තට්ටුව, චැසි, එන්ඡින්, ගියර් බොක්ස්, Running කන්ඩිෂන් සුපිරිම තත්වයේ පවතී, ටයර් ටික හොදයි, අලුත් බැටරි වාහනේ වැඩිය දුවලා නැ. අඩුපාඩු කිසිවක් නොමැත, රීකන්ඩිෂන් තත්වයේ පවතින අනර්ග ඔරිඡිනල් වාහනයක් ලයිසන්, ඉන්ෂුරන්ස් 2023 දක්වා ඇත ලීසින් අවසන් කර ඇත. ඔරිඡිනල් පොත් පත්, ලියකියවිලි සියල්ල ඇත 61.50/= ගාල්ල අයිතිකරැ 0772783664 whats app +94772783664 වාහනේ පරීක්ෂා කර බැලිමෙන් පසු පමණක් මිලගනන් සාකච්ඡා කර ගත හැක
 
                                 
                                 
                                 
                                 
                                











