සැපයුම්කරුවන් අවශ්‍යයි

Wanted ad by JD Consortium 30 Jun 01:27 PM Wellampitiya, Colombo , Ad ID: 24074

අප ආයතනය සඳහා Hx-xxxx ඛාණ්ඩයෙන් ඉහල D/AC Nissan KDH, Toyota Hiace, Suzuki Every වර්ගයේ වැන් රථ රියදුරු සමග දීර්ඝ කාලීන වහාම අවශ්‍යව ඇත​. ඔබගේ වාහනයට 🚩නීත්‍යානුකූල ගිවිසුම්. 🚩ඉහළ ආදායමක්. විමසීම් - 0714953368