වෑන් රථයක් අවශ්‍ය වේ Need Van

Wanted ad by Thisara Rathnayake 23 Jun 05:23 PM Angoda, Colombo , Ad ID: 32381

කොළඹ පිහිටි සමාගමකට දිගු කාලීන කුලී පදනමෙහි සීටිං 6 – 8 ආසන සහිත වෑන් රථයක් අවශ්‍ය වේ. හිමිකරුවන් හෝ ඒජන්තවරුන් පහත දූරකථන අංකය ඔස්සේ අපව සම්බන්ධ කර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. 076 485 9102