Car Hospitals Hybrid Lanka (Pvt) Ltd.

320 , Kothalawala

ඔබගේ හයිබ්‍රිඩ් වහනය සර්විස් කටයුතු කිරීම සදහා දැන් ඔබ විසින් සර්විස් ගානේ රස්තියාදු විය යුතු නැහැ. අපි සර්විස් කරලා ගෙදරටම ගෙනත් දෙනවා. ඔබගේ හයිබ්‍රිඩ් වාහනය සර්විස් කිරීම අංග සම්පුර්ණ සහ වගකීමක් සහිතව විශ්වාස වන්තව ඉටු කර ගැනීම සදහා අමතන්න. අපගේ සේවාවෙන් පසු ඉදිරියට නිසැක කිලෝමීටර් 100000 ක් ධාවනය සිදු කල හැකි අයුරින් අපි ඔබට ඔබගේ වහනය සකසා දෙන්නෙමු. අඩු මිල ගණන් යටතේ හයිබ්‍රිඩ් සේවාවන් වෙත යොමු කොට ඔබගේ වටිනා හයිබ්‍රිඩ් රථය නිකරුනේ විනාශ කිරීමෙන් වලක්වා ගන්න. ----------------------------------------------------------------- අපගේ සියලුම සේවාවන් සහ විස්තරව නැරබීම සදහා FaceBook : Car Hospital Hybrid Lanka Google Search : Car Hospital Hybrid Lanka Web : www.carhospital.lk www.carhospitallanka.com වෙබ් අඩවියට පිවිසෙන්න. -------------------------------------------------------------------------------------------------------- ඔබගේ සියලුම හයිබ්‍රිඩ් වාහන සේවා අවශ්‍යතා සදහා පාරිභෝගික ලියාපදිංචිය දැන් ඇරඹුනා....... අපගේ ආයතනයේ ලියාපදිංචි වූ පාරිභෝගික ඔබට ලැබෙන ප්‍රතිලාභ.... දැන් ඔබගේ වාහනය සර්විස් කරන්න ඔබම යන්න අවශ්‍ය නැහැ. අපි සර්විස් කරලා ගෙදරටම ගෙනත් දෙනවා. සර්විස් කරන කාලය තුල ඔබ රස්තියාදු වෙන්න අවශ්‍ය නැහැ. දැන්ම අපත් සමග ලියාපදිංචි වෙන්න. ලියාපදිංචිය නොමිලේ. සේවා වාර්තාව නොමිලේ. සර්විස් කිරීමේදී ඔබට ඔබගේ වාහනය VIBER / WHATSAPP / IMO / SKYPE ආධාරයෙන් ඔබ සිටිනා තැන සිට නැරබිමේ පහසුකම් සමග 100% පුර්ණ වගකීම සහ ආරක්ෂාව. සුහදශීලි කාර්ය මණ්ඩලයක අති විශිෂ්ඨ සේවාව. ------------------------------------------------------------------------------------------------------------------ හයිබ්‍රිඩ් බැටරි රෙපෙයාර් හයිබ්‍රිඩ් බැටරි සර්විස් හයිබ්‍රිඩ් බැටරි පැක් රෙපෙයාර් හයිබ්‍රිඩ් බැටරි ෂෙල් කෙටි පණිවුඩ මාර්ගයෙන් ද සේවාව ඉල්ලුම් කල හැක. --------------------------------------------------------------------------------------------------------------------- ඔබගේ හදවත වැනි ඔබගේ හයිබ්‍රිඩ් රථයේ බැටරියේ තත්ත්ව පරික්ෂාවකට සහ අලුත් වැඩියා කටයුතු දැන් එකම වහලක් යටින් සිදුකෙරේ. --------------------------------------------------------------------------------------------------------------------- ඔබ අලුතෙන් මිලදී ගැනීමට බලාපොරොත්තු වෙන වාහනයේ පැහැදිලි තත්ත්ව පරීක්ෂාවක් සහ දෝෂ නිරාකරණය කිරීම. වාහන ඩිජිටල් මීටර පද්ධති අලුත්වැඩියා කිරීම සහ නැවත සැකසීම. ප්ලාස්ටික් වෙල්ඩින් ,ඇතුළු සියලුම රථවාහන සේවා සිදු කෙරේ. චෙක් එන්ජින් , ඔයිල් බල්බ් රීසේට් කිරීම. සියලුම වාහන ස්කෑන් කිරීම සහ දෝෂ පරික්ෂාව ඇතුළු වාහන සම්බන්දව ඇති ඕනෑම ගැටළුවක් සදහා අමතන්න. රිය අනතුරු වලට ලක්වූ වාහන අලුත්වැඩියා කිරීම සහ රක්ෂණ වියදම් ඇස්තමේන්තු ගත කිරීම. ඔබගේ වහනය අනතුරක් හෝ පණගැන්වීමට නොහැකි වූ ඕනෑම අවස්ථාවක අප ඔබ වෙනුවෙන් සේවය කිරීමට බැදී සිටින්නෙමු. අපගේ නවතම ආරම්බ කෙරු රථ වාහන කැරියර් සේවාව දවසේ පැය 24 පුරා ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක එක් දුරකථන ඇමතුමකින් ඔබගේ ලගටම සේවාව ලබා ගත හැක.