Van For Hire

For rent by Kasun 27 Apr 05:57 AM Athurugiriya, Colombo , Ad ID: 98275

Rs 18,000 per day

KDH High Roof Van For Hire Special package for a long trip ඔබගේ සියලුම ගමන් අවශ්‍යතා සදහා සුවපහසු Van රථ සදහා අප අමතන්න, වන්දනා ගමන් , විනෝද චාරිකා, වෙඩින් හයර්, හදිසි ගමන් වැනි ඔබගේ සියලුම ගමන් අවශ්‍යතාවන් සඳහා ආසන 14 , 21 සහ ආසන 28 සුඛෝපභෝගී රථ # විශ්වාසනීය,සුහදශීලී සහ පළපුරුදු රියදුරු මඩුල්ලක් # දුර ප්‍රමාණයට පමණක් අයකිරීම් # නියමිත වෙලාවට සහ කාර්යක්ෂම සේවය # සුව පහසු ආසන සමගින් ඉතා හොද තත්වයේ වාහන Insurance Coverage per Passenger (Fully Insured) Rs 500000.00/= and many more. Well, Experienced driver provided. Available for all your travel needs-round trips-drop offs-wedding hires etc. සැ.යු. ඉහත සදහන් සියලුම වාහන අප ආයතනය හා සම්බන්ධ වාහන බැවින්. ඔබ කලින් වෙන් කර ගන්නා ලද වාහනයම ඔබගේ ගමන සදහා ලබා ගත හැක. අවසාන මොහොතේ වාහන වෙනස් කර ඔබව අපහසුතාවට පත් කරනු නොලැබේ.

Type: Vans