Lorry for hire

For rent by Budget Cab & Rent a Car 17 Jan 10:50 PM Kiribathgoda, Gampaha , Ad ID: 82803

*Lorry for hire * Lorry for House moving *Lorry for Office Moving All around in sri lanka Any Location Any Time Good Service ඔබට උවමනා ලොරියක්ද ? සේවකයින් සහිත ලොරියක්ද ? කථා කරන්න අපට පළපුරුදු සේවකයින් සහිත ලොරි පැය 24 පුරා ඔබේ සේවයට අප සූදානම් පියානෝ , මුදල් සේප්පු ඇතුලු ඕනෑම භාන්ඩයක් ප්‍රවාහනය කරදීම සදහා පළපුරුදු විශ්වාසවන්ත සේවකයින් අපි සතුයි. අප සේවා සදහා ඉතා සහනාදායී මිල ගනන් යටතේ වෙන් කරවා ගත හැක. අප ආයතනය සතු වසර ගනණාවක පළපුරුද්ද සහ විශ්වාසය , වගකීම පිළිබඳ සහතික වන්නෙමු

Type: Others