Gagan Rent a Car Horana

For rent by Madhawa Chathuranga 15 Jul 06:05 PM Horana, Kalutara , Ad ID: 95137

Rs 3,500 per day

ගගන් cab service ඔබට 24*7 සේවා සපයන සුහදශීලී ආයතනයකි. වෙළඳ පොළේ පවතින ඉතාම සාධාරණ මිල ගණන් අපි විසින් ඔබට සපයනු ලැබේ. දිනක් සදහා ගාස්තු ව රුපියල් 3500ක් පමණි.දිනක් සදහා 200km හිමිවේ. වැඩි වන කිලෝමීටරයක් සදහා රුපියල් 25ක් පමණි. දීර්ඝ කාලීන ගිවිසුම් සදහා විශේෂ වට්ටම්. ඔබගේ ගමන ආරක්ෂිතව සුව පහසුව ගමන් කිරීමට අපගේ ධාවන කළමනාකරු කුමාර මහතා අමතන්න. ගගන් cab service, කුමාර මෝටර්ස් ගොඩපරගස් හන්දිය මිල්ලෑව හොරණ. 0723712069

Type: Cars