Rs 40,000
                                
                            Negotiable
Bike- Dayang 90CC Model - DY90 ලයිසන් අවුරුදු 5ක් පරණයි.. Condition අඩු වුනාට බයික් එක පදින්න පුලුවන්.. හොදට තෙල් වැඩ කරන පිකප් බයික් එකක්.. අඩුපාඩු හදාගන්න පුලුවන් කෙනෙක්ට වටිනවා.. මගෙ අන්තිම ගාන රු.40000යි ගානු අඩු නෑ.. කෝල් එකක් දේන්න 0772781509 කඩවත
 
                                 
                                 
                                
