Welegedara Motors

119/3, Polwaththa, Bandaragama

> ඔබට අවශ්‍ය සියලුම ඉන්දීය යතුරු පැදි විකිණීම මිලදි ගැනීම හා හුවමාරු කිරීම. > ඔබට අවශ්‍ය සියලුම ඉන්දීය යතුරුපැදි සඳහා ලිසින් පහසුකම් > කඩිනම් හා සුහදශීලි විශ්වසනීය සේවාව. > අවශ්‍ය ලියකිවිලි > ණය පහසුකම ලබාගන්නා අයගෙ පදිංචිය තහවුරු කර ග්‍රමසේවක ලිපියක් > ඔහුගෙ ජාතික හැදුනුුම්පත > පාස්පොට් ප්‍රමාණයෙන් ඡායාරූප 4ක්. > සාක්ෂි කරැවන් සඳහා අවශ්‍ය වන්නෙ ජාතික හැදුනුම්පත් දෙක පමණි. > (යතුරු පැදිය පරීක්ෂා කිරීමෙන් පසු මිල ගනන් පිළිබඳව සාකච්ඡා කරනු ලැබේ.) > කඩිනම් හා සුහදශීලි විශ්වසනීය සේවාව. > ඉහත ලියකියවලි සමග පැමිණ සතියේ සෑම දිනකම සේවාව ලබාගත හැක . එවලේම යතුරුපැදිය රැගෙන යා හැක )