Chinthaka Motors

No. 495, Homagama Road, Athurugiriya

Chinthaka Motors වන අප ආයතනය ඉතාමත් දීර්ග කාලයක පටන් ගනුදෙනු කරුවන්ගේ විස්වාසය දිනු ආයතනයක් වන අතර. ඉතාමත් පහසු මිලට ගනුදෙනු කරුවන් හට සුහදශීලි සේවාවක් ලබාදෙන ආයතනයක් වෙමු . යතුරුපැදි විකිනීම හා මිලදි ගැනීම අවම මිල ගණන්,පහසු ගෙවීමේ ක්‍රම,පූර්ණ විශ්වාසනීය භාවය, සුහද සේවාව. අදම ඔබගේ සිතේ ඇති යතුරුපැදි සිහිනය සැබැ කරගැනීමට එන්න අප වෙත.