Bus For Hire - Luxury AC 28 Seater

For rent by Kasun 27 Apr 05:55 AM Battaramulla, Colombo , Ad ID: 103230

Rs 170 per day

Bus for Hire Special package for a long trip ඔබගේ සියලුම ගමන් අවශ්‍යතා සදහා සුවපහසු Bus රථ සදහා අප අමතන්න, වන්දනා ගමන් , විනෝද චාරිකා, වෙඩින් හයර්, හදිසි ගමන් වැනි ඔබගේ සියලුම ගමන් අවශ්‍යතාවන් සඳහා ආසන 14 , 21 සහ ආසන 28 සුඛෝපභෝගී රථ # විශ්වාසනීය,සුහදශීලී සහ පළපුරුදු රියදුරු මඩුල්ලක් # දුර ප්‍රමාණයට පමණක් අයකිරීම් # නියමිත වෙලාවට සහ කාර්යක්ෂම සේවය # සුව පහසු ආසන සමගින් ඉතා හොද තත්වයේ වාහන Facilities - Cool Box - Experienced Driver - TV with DVD Player (USB Available) - Adjustable Seats with Seat Belts - Full A/C with Line Air Conditioning - Stereo Sound System with Mic - Original Curtaining - Auto Door - 24 Hour Service Insurance Coverage per Passenger (Fully Insured) Rs 500000.00/= and many more. Well, Experienced driver provided. Available for all your travel needs- round trips-drop offs-wedding hires, etc. සැ.යු. ඉහත සදහන් සියලුම වාහන අප ආයතනය හා සම්බන්ධ වාහන බැවින්. ඔබ කලින් වෙන් කර ගන්නා ලද වාහනයම ඔබගේ ගමන සදහා ලබා ගත හැක. අවසාන මොහොතේ වාහන වෙනස් කර ඔබව අපහසුතාවට පත් කරනු නොලැබේ

Type: Buses