Mitsubishi Lancer C 11 - 1985

For sale by Gamini 24 Oct 09:35 AM Homagama, Colombo , Ad ID: 334935

Rs 400,000

Negotiable

පේන්ට් කිරීම සදහා තහඩුවටම සූරා හයිප්‍රයිමර් ආලේප කර ඇත.ටිං ‍බොඩි.ඉතිරි පේන්ට් වැඩ කරගෙන පාවිච්චි කිරීමට කැමති අය කථාකරන්න.පාවිච්චියට සුදුසු පරිදි සියලුම අලුත්වැඩියාවන් කර ඇත.අලුත්ම බැටරිය.ලියාපදිංචි අයිතිකරුවන මා සතුව වසර 08 යි.ඔරිජිනල් පොත.පෙට්රල් ලීටරයට කි.මී 14 පමන වැඩ.හොද වාහනයක් පාවිච්චියට හොයන අයෙකුට සුදුසුයි. වැඩිවිස්තර සදහා 0714393503 කථාකරන්න. (පිටිපන .හෝමාගම )

Brand: Mitsubishi

Model year: 1985

Condition: Used

Transmission: Manual

Model: Mitsubishi Lancer C 11

Fuel type: Petrol

Mileage: 244999 km

sss