Bajaj Pulsar 135 - 2018

For sale by THENUKI MOTORS 08 Apr 02:51 PM Minuwangoda, Gampaha , Ad ID: 409354

Rs best offer

Negotiable

Bajaj Pulsar 135 2018, Used, 135 cc, Mileage 30,000 km, Pulser 135 BFC First owner Mint condition Clear documents Lease can be arrange මූල්‍ය පහසුකම් සලසා දිය හැක Cash 400,000 Plan 1 AMF මූලිකව 168,000 අවු 1 - 28,162 අවු 2 - 16,881 අවු 3 - 13,320 අවු 4 - Plan 2 reliance මූලිකව 152,000 අවු 1 - 32,000 අවු 2 - 20,500 අවු 3 - 17,000 අවු 4 - Plan 3 DJ මූලිකව 217,320 අවු 1 - 20,671 අවු 2 - 12,129 අවු 3 - 9,282 අවු 4 - 7,851 ලංකාවේ වැඩිම අලෙවියක් ඇති ස්කූටර් ඇතුලු හොඳම තත්වයේ යතුරුපැදියක් ගන්න හොඳම තැනට එන්න... ආ සැණින් එසැණින් අරන් යන්න... අඩුම මූලික ගෙවීම අපෙන් මූල්‍ය පහසුකම් එවෙලේම ඔබගේ පැරණි යතුරුපැදිය විකුණා ගන්න යතුරුපැදියට මූල්‍ය පහසුකමක් ලබා ගන්න යතුරුපැදිය හුවමාරු කර ගන්න හොඳම තැන .... ⏩සැගවුනු ගාස්තු නොමැත. ⏩මූලික ගෙවීම වැඩි කිරීමේදී වාරිකය අඩු වේ. ⏩එවලේම යතුරු පැදිය ඔබේ අතට. ⏩අඩු මූලික ගෙවීමක්,අඩුම වාරිකයක් අපෙන්... වැඩි විස්තර සදහා අදම කතා අමතන්න THENUKI MOTORS No .638 Galkanda Minuwangoda තැන හොයාගන්න google map හි thenuki motors ලෙස හොයන්න.....

Brand: Bajaj

Model year: 2018

Condition: Used

Transmission:

Model: Bajaj Pulsar 135

Fuel type:

Mileage: 30000 km